හැමදාම නෑ හැමතැනම නෑ

මෙවන් දර්ශන e-mail වල you-tube එකේ දැක ඇත්තෙමි, නමුත් සියැසින් දුටු මුල්ම අවස්ථාවයි. මෙම වාහනය මෙම රූපය ගන්නා මොහොතේදී අසල සිටි ත්‍රී රෝද රථ රියදුරන්ගේ හා parking ticket කඩන කාන්තාවගේ උපහාසයට ලක්වි තිබුණි (මෙමගින් අනිත් වාහන නැවැත්වීමට ඉඩ අඩු වන නිසා ඇයට මදක් තරහ ඇවිස්සීද තිබුණි). නමුත් වැඩි දුර සිතා බැලීමේදී මෙය හේතු දෙකක් නිසා සිදුවිය හැකි බව වැටහිණි.


*රියදුරාට වාහනය reverse කිරීමට ඇති අකමැත්ත හෝ නොහැකියාව
*මෙම වාහනය නවත්වන මොහොතේ
වෙන කිසිදු වාහනයක් නොතිබීම නිසා රියදුරු වාහනය මෙලෙස පාරේ අයිනට කර නවත්වා යෑම

හේතුව මින් කුමක් විය හැකිද?



ස්ථානය : ආසිරි රෝහල ඉදිරිපිට රථ ගාල

වේලාව: පෙ.ව 7.30ට පමණ


3 comments:

  • බිම ඉරි ගසා ලකුනු කර නැති නිසා, පාරේ අයීනෙන් නැවත්වූ වාහනය හරියට නැවැත්වූනු වාහනයයී. නමුත් බහුතරයක් කරන දේ හරි දේ වෙන අතර, සුලුතර්යක් කරන දේ වැරදි දේ වෙනවා.

  • maybe the vehicle came early and it was empty...
    there may not have been lines, but a driver must have common sense and think about others when parking at a place meant to be for parking of vehicles.
    the best thing to do is, park vehicles on both front and rear of that and make it impossible for that car to be taken out!

  • i have to agree with sam on this matter. initially i thought it's the driver's fault. but then i realized that if i was the first on that street, and if it was my first time i would have done the same (as this is the usual way to park on a street).poor guy/gal must've felt really humiliated when he returned.

Post a Comment